අලි පැටවාට වස දුන් ගොව්වා අල්ලයි

800


කතරගම ශ්‍රී අභිණවාරම විහාරස්ථානයේ අසේල නොමැති අලි පැටවාට වස දීමට ක්‍රියා කල හිටපු ඇත් ගොව්වා ඇතුලු දෙදෙනකු කතරගම පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
වයස අවුරුදු 18ක් වන වයස මෙම අලි පැටවාට පෙරේදා (19) දින අලියා පෙර බලාගත් ඇත් ගොව්වා විසින් පත්තක්කා (කොමඩු) තුලට කාබයිට් නොමැති රසායනික ද්‍රව්‍ය මුසුකොට මෙම අලියාට කෑමට සලස්සවා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment