අවුරුදු දින දෙකේ බාර් වහලා

101

දිවයිනේ සියලු සුරාසල් අවුරුදු දින දෙකේදී (13 හා 14) පමණක් වසා තැබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතා පවසයි.

හෙට (07 වැනිදා) දිනයේදී මහ සිකුරාදා දිනයේ රජයේ නිවාඩු දිනයක් වුවත් සියලු සුරාසල් විවෘත කර තබන බව ද ඒ මහතා කීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment