ඇසළ පෙරහැර මංගල්‍යය ඇරඹේ

254

කුඹල් පෙරහැර

2023 අගෝස්තු 21 පළමු කුඹල් පෙරහැර පස්වරු 7.10 යෙදෙන සුභ මොහොතින් නිරිත දිශාභිමුඛව ගමන් අරඹයි.

2023 අගෝස්තු 22 දෙවන කුඹල් පෙරහැර පස්වරු 7.05 යෙදෙන සුභ මොහොතින් දකුණු දිශාභිමුඛව ගමන් අරඹයි.

2023 අගෝස්තු 23 තෙවන කුඹල් පෙරහැර පස්වරු 7.02 යෙදෙන සුභ මොහොතින් දකුණු දිශාභිමුඛව ගමන් අරඹයි.

2023 අගෝස්තු 24 සිව්වන කුඹල් පෙරහැර පස්වරු 6.57 යෙදෙන සුභ මොහොතින් වයඹ දිශාභිමුඛව ගමන් අරඹයි.

2023 අගෝස්තු 25 පස්වන කුඹල් පෙරහැර පස්වරු 7.02 යෙදෙන සුභ මොහොතින් දකුණු දිශාභිමුඛව ගමන් අරඹයි.

රන්දෝලි පෙරහැර

2023 අගෝස්තු 26 පළමු රන්දෝලි පෙරහැර පස්වරු 7.26 යෙදෙන සුභ මොහොතින් දකුණු දිශාභිමුඛව ගමන් අරඹයි.

2023 අගෝස්තු 27 දෙවන රන්දෝලි පෙරහැර පස්වරු 6.46 යෙදෙන සුභ මොහොතින් දකුණු දිශාභිමුඛව ගමන් අරඹයි.

2023 අගෝස්තු 28 තෙවන රන්දෝලි පෙරහැර පස්වරු 6.48 යෙදෙන සුභ මොහොතින් නිරිත දිශාභිමුඛව ගමන් අරඹයි.

2023 අගෝස්තු 29 සිව්වන රන්දෝලි පෙරහැර පස්වරු 7.15 යෙදෙන සුභ මොහොතින් දකුණු දිශාභිමුඛව ගමන් අරඹයි.

2023 අගෝස්තු 30 පස්වන රන්දෝලි පෙරහැර පස්වරු 7.03 යෙදෙන සුභ මොහොතින් උතුරු දිශාභිමුඛව ගමන් අරඹයි.

2023 අගෝස්තු 31 දහවල් පෙරහැර සවස 1.16 ට යෙදෙන සුභ මොහොතින් උතුරු දිශාභිමුඛව ගමන් අරඹයි.

advertistmentadvertistment
advertistmentadvertistment