උද්දිකගේ වෙඩිල්ල ආගිය අතක් නැහැ

1039

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳව පොලිස් විමර්ශන කටයුතු වලට මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය නොවීමත් විශාල ප්‍රශ්නයක් යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

තවද මෙම සිද්ධිය වූ දවසේ එහි තිබූ ආරක්‍ෂක කැමරා පවා ක්‍රියාත්මක වී නැත.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment