කතෝලික සභාවේ විරෝධාතාව දිගටම

239

කතෝලික සභාව ආරම්භ කර තිබෙන නිහඬ විරෝධතා ව්‍යාපාරය ජනතාවගේ ප‍්‍රශ්න ආණ්ඩුව විසඳන තෙක් නොනවත්වාම කි‍්‍රයාත්මක කරන බව ජාඇල මීගමුව කලාපීය භාර ශාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමා දිවයින ඉරිදා සංග‍්‍රහයට පැවසීය.

මේ අනුව මෙම නිහඬ විරෝධතා ව්‍යාපාරය සෑම මීසමකම සෙනසුරාදා සහ ඉරිදා දිනවලදී සිදු කරන බවද පියතුමා කීවේය.

කිතුනු සංවිධාන මෙන්ම පියතුමන්ලා, කන්‍යා සොහොයුරියන් ඇතුළු කිතුනු බැතිමතුන් මීසමේ ප‍්‍රධාන දෙව්මැඳුර අබියසදී මෙම විරෝධතාවය පවත්වනු ඇත.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment