කාශ්මීර ගැටුම්වලින්  සටන්කාමීහු පහක් මරුට

122

දකුණු කාශ්මීරයේ පුල්වාමා සහ මධ්‍යම කාශ්මීරයේ බුඞ්ගම් හිදී සිදුවූ ගැටුම් දෙකකින් ජයිෂ්-ඊ-මොහොමඞ් සංවිධානයේ නායකයකු ඇතුළු ඇතුළු සටන්කාමීන් පස් දෙනෙක් මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය කියයි.

 මියගිය අය අතර පාකිස්තාන ජාතිකයකුද වෙයි.

 මේ අතර සෙනසුරාදා සවස, දකුණු කාශ්මීරයේ බිජ්බෙහාරා හි හසන්පොරා ගම්මානයේ පිහිටි පොලිස් නිලධාරියෙකු මුස්ලිම් අන්තවාදීන් විසින් වෙඩි තබා මරා දමා තිබේ. පොලිසිය පැවසුවේ පොලිස් නිලධාරියා ප‍්‍රධාන කොස්තාපල්වරයකු වන අතර ඔහු අසල්වැසි කුල්ගම් දිස්ත‍්‍රික්කයේ සේවයේ යෙදී සිටි අයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment