කැනඩාවෙන් බණ්ඩි පොහොර

98


බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 41,876ක් රැගත් නෞකාව දෙසැම්බර් මස 02 දින කොළඹ වරායට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි. එම පොහොර තොගය කැනඩාවේ සිට මෙරටට ආනයනය කර ඇත.
මෙම පොහොර තොගය මිල දී ගනු ලබන්නේ ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාරයක් වශයෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment