කැනඩා ඉස්කෝල පොතේ අපේ යුද අපරාධ ගැන බොරු

307

ශ්‍රී ලංකාවේ රජය සහ හමුදාවේ ද්‍රවිඩ ජාතිකයන් සමූල ඝාතනයක් සිදුකළ බවට දැක්වෙන තොරතුරු කැනඩා අධ්‍යාපන ග්‍රන්ථවලට ඇතුළත් කිරීම සඳහා කැනඩා රජය අවසරදී ඇත.

කැනඩා පාර්ලිමේන්තුව සහ ඔන්ටාරියෝ ප්‍රාන්ත රජය ද්‍රවිඩ සංහාර පනත සම්මත කිරීම නිසා එම අවසරය හිමිවී තිබේ.

එහෙත් එරට ගෝත්‍රික කාන්තාවන් 6000 ක්ද ගෝත්‍රික ළමුන් 1500 ක්ද සංහාරයවීමේ සිද්ධිය එරට අධ්‍යාපන ග්‍රන්ථවලට ඇතළත් කර නැත. ලොව කිසිදු අධිකරණයක් විසින් ශ්‍රී ලංකාවේ හමුදාව ද්‍රවිඩ සංහාරයක් සිදුවූ බවට මේ දක්වාම තීන්දුවක් දී නැති අතර කොටි ඩයස්පෝරාවේ ඉල්ලීම මත කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ ද්‍රවිඩ සංහාර පනත පාර්ලිමේන්තුවේදී සම්මත වීමට ඉඩදී තිබුණි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment