තායිලන්තයේ වායු දූෂණය ඉහළට

97

අධික වායු දූෂණයට නිරාවරණය වීමෙන් මෙම වසරේ මුල් සති නවය තුළ තායිලන්ත වැසියන් මිලියන 1.3කට අධික පිරිසක් ශ්වසන ආබාධවලට ගොදුරුව ඇති බව තායිලන්ත සෞඛ්‍ය අංශ පවසයි.

සෑම වසරකම නොවැම්බර් සිට මාර්තු දක්වා කාලයේ පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් තායිලන්තයේ වායු දූෂණය ඉහළ යනුයේ උක් සීනි හා සහල් වගා කරන ගොවීහු සිය වගා බිම්වල ඉතිරි වන අස්වනුවලට ගිනි තැබීම හේතුවෙන් නිකුත් වන දූෂිත වායුන් හේතුවෙනි.

සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment