කොවිඞ් ක‍්‍රමයෙන් අඩුවෙනවා- ජා.රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ

194

කොවිඩ් රෝගීන් වාර්තාවීම මේ වන විට ක‍්‍රමයෙන් අඩුවෙමින් පවතින බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය කුමාර වික‍්‍රමසිංහ මහතා පැවසීය.

මේ තත්ත්වය තවදුරටත් පැවතියහොත් කොවිඞ් වසංගත තත්ත්වය ක‍්‍රමයෙන් පාලනය කළ හැකි බවද හෙතෙම මීට සුළු මොහොතකට පෙර පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් කීය.

මේ වන විට ප‍්‍රතිකාර ලබන රෝගීන්ගෙන් සියයට 50 කට පමණ ඔක්සිජන් අවශ්‍ය බවත් මේ වන විට රට තුළ හිඟයකින් තොරව ඔක්සිජන් තොග පවතින බවද ඒ මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment