කොවිඩ් එන්නත ගන්න මිනිස්සු එන්නේ නෑ: එහි ප්‍රතිඵල ඔවුන්ට ලැබේවි

204

කොවිඩ් මර්දන එන්නත් මාත්‍රාව ලබා ගන්නා ලෙස කොතෙක් දැනුවත් කළද ජනතාව එන්නත් ලබා ගැනීමට නොපැමිණෙන බව වසංගත රෝග විiා අංශයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛi සමිත ගිනිගේ මහතා “දිවයින”ට පැවැසීය.

එහි ප්‍රතිඵල ඔවුන්ටම අත්විඳීමට සිදුවිය හැකි බවද හෙතෙම කියා සිටියේය.

කොවිඩ් ආශ්‍රිත සංකූලතා හෝ මරණ වැඩි වශයෙන් සිදුවන්නේ වයස අවුැදු 60 ඉක්මවූවන්ට මෙන්ම නිදන්ගත රෝගවලින් පෙළෙන අයට බවත් හෙතෙම කීය.

දෙසැම්බරයේදී එළැඹෙන ශීත සෘතුවත් සමග වෛරසය නැවත පැතිර ගියහොත් ඉන් දැඩි බලපෑමක් එල්ල වනුයේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට බව ද ඔහු කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment