ජනපති මට ස්තූති කළා -ෆවුසි

150

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ණය පිළිබඳව පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී විපක්‍ෂයේ සිට ආණ්ඩු පක්‍ෂයට සහය දීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලිකව තමාට ස්තූති කළ බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම්. ෆවුසි මහතා දිවයින ඉරිදා සංග්‍රහයට පැවසීය.

තම පක්‍ෂයේ කවුරු තරහ වුණත් ආණ්ඩුව සිදු කරන යහපත් වැඩවලට තමාගේ නොමසුරු සහය ලබාදෙන බවද ෆවුසි මහතා කීවේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment