ජිනීවා බෞද්ධ විහාරයේ අලුත් අවුරුදු සැමරුම්….

31

ස්විස්ටර්ලන්තයේ ජිනිවා බෞද්ධ විහාරයේ අලුත් අවුරුදු උත්සවය මෙවර තායි, ලාඕස, වියට්නාම්, කම්බෝජ, බංගලිදේශ, ස්විස් සහ ප්‍රංශ ජනතාවගේ මූලිකත්වයෙන් විහාර පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් සිදු විය.

මෙම අවස්ථාවට විහාරාධිපති තවලම ධම්මික නාහිමි, මහිද්ධිකො හිමි, ගල්පිටිගල සුජාත හිමි, මාතලේ අනෝමදස්සි හිමි, තායි ජාතික ශාන්තා මෙහෙණිය ද සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment