ජොනී එංගලන්ත ඉනිම ගොඩ ගනී

126

එංගලන්තය සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් අතර ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වූ පෙරේදා (08 දා* දින තරගය නතර කරන විට සංචාරක එංගලන්ත කණ්ඩායම කඩුලූ 6 ක් දැවී ලකුණු 268 ක් රැුස්කර ගෙන සිටියේය.

 මුල් කඩුලූ 4 ලකුණු 48 ක් තුළ බිඳවැටී තිබියදී පිටියට පැමිණ එංගලන්ත කණ්ඩායමේ ඉනිම ගොඩනැගූ ජොනී බෙයාර්ස්ටෝ නොදැවී ලකුණු 109 ක් ලබා දිනය නිමා වනවිට කඩුල්ලේ රැුඳී සිටියේය. බෙයාර්ස්ටෝගේ ඉනිමට 4 පහර 17 ක් ඇතුළත් වූ අතර කෙමාර් රෝච්, ජේඩන් සීල්ස් සහ ජේසන් හෝල්ඩර් කඩුලූ 2 බැගින් දවා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment