දකුණු කොරියානු චිත‍්‍රපටය නැරඹූ උතුරු කොරියානු සිසුවා වසර 14ක් සිරගෙට

514

දකුණු කොරියානු චිත‍්‍රපටයක් විනාඩි පහක් නැරඹූ උතුරු කොරියාවේ 14 හැවිරිදි සිසුවකුට එරට අධිකරණය වසර 14 ක සිරදඬුවමක් නියම කර ඇත’ ද අස්කල් නමැති දකුණු කොරියානු චිත‍්‍රපටය ඔහු නරඹා ඇත්තේ හෙයියන් නගරයේ පිහිටි සිය පාසල තුළදීය’ චිත‍්‍රපටය නරඹන අවස්ථාවේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇත’

advertistmentadvertistment
advertistmentadvertistment