පාස්කු ප්‍රහාරයේ කෝටිපතියාගේ නිවසට මුද්‍රා තබයි

608

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන මොළකරුවකු ලෙස ඇමරිකානු එෆ්. බී. අයි. පොලිසිය සොයාගත් බේරුවල චීන කොටුවේ කෝටිපති ව්‍යාපාරික ඉර්සාද් හෙවත් හැරිස්ගේ නිවසට ශ්‍රී ලංකා පොලිසිය මුද්‍රා තබා ඇත. මොහු අත්අඩංගුවට ගැනීමට මෙතෙක් හැකිවී නැත. ඔහුට සම්බන්ධ තවත් ඥාතියකු තුර්කියේ පදිංචිව සිටි අතර ඔහු ද ඉස්තාන්බූල් නිවසින් පැනගොස් තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment