පුංචි ඡන්දයේ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය මේ සතියේ සිට

52

පළාත් පාලන මැතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම මෙම සතියේ අග සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිසමේ නිලධාරියෙක් පැවසීය.

මේ වන විට සෑම තේරීම්භාර නිලධාරි කාර්යාලයකම නාම යෝජනා පත්‍ර අධීක්‍ෂණය සිදුවන බව ද හෙතෙම කීය. එම කටයුතු කඩිනමින් අවසන් කර මුද්‍රණ කටයුතු සඳහා යොමු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම සියලු තේරීම්භාර නිලධාරීන්ට දැනුම් දී තිබේ.
රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment