පෘථිවිය ග්‍රහක ගැටුමකින් බේරා ගැනීමට නාසා පෙරහුරුවක

183

නාසා ආයතනයේ ‘ඩාර්ට්’ යානය මෙරට වේලාවෙන් ඊයේ අලුයම 4.45ට පමණ ඩයිමෝෆස් උපග්‍රහකය මත පතිත කෙරුණි.

මේ පතිත කිරීමෙන් ඇති වූ ගැටුමෙන් උප ග්‍රහකය ගමන් මඟ වෙනස් වේද යන්න පරීක්‍ෂා කිරීම නාසා විද්‍යාඥයන්ගේ දැන් අරමුණ වී තිබේ.

මේ තුළින් අනාගතයේ පෘථිවිය ග්‍රහක ගැටුමකින් බේරාගෙන විනාශයක් වළක්වා ගැනීමට ඒ තුළින් ලබන දැනුම ඉවහල් කර ගැනීමට ද නාසා විද්‍යාඥයෝ අපේක්‍ෂා කරති.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment