මේජර් (විශ්‍රාමික) අජිත් ප්‍රසන්නට තවත් සිරදඩුවමක්

1631

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරද පිළිගත්ත මේජර් (විශ්‍රාමික) නීතිඥ අජිත් ප්‍රසන්න මහතාට අභියාචනාධිකරණය විසින් මාස 06ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර ඇත.

එම සිරදඬුවම අජිත් ප්‍රසන්න මහතා දැනට ගෙවමින් සිටින වසර 04ක සිරදඬුවම අවසන්වීමෙන් පසුව ක්‍රියාත්මක වන බවත් තීන්දුවේ සඳහන් වෙයි.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment