රකිමු මුහුදු තෘණ බිම් ජාතික උත්සවය හා ජාත්‍යන්තර දින සැමරුම අද

26

ලෝක මුහුදු තෘණ දිනය අදට (1 දා) යෙදී තිබේ. මේ නිමිත්තෙන් නක ජාතික උත්සවය අද (01 දා) දවස පුරා මීගමුව ‘ජෙට්වින්ග් බ්ලූ’ හෝටල් පරිශ්‍රය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වේ.

පරිසර රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර, එම අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම සැමරුමේ දී ශ්‍රී ලංකාව සහ ගෝලීයව ව්‍යාප්තව ඇති සීමිත මුහුදු තෘණ බිම් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරෙනු ඇත. මෙම දිනය සමරනු ලබන්නේ දෙවැනි වරටය. ‘ප්‍රජා උන්නතිය උදෙසා මුහුදු තෘණ බිම්’ යන්න වෙර එහි තේමාවයි.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment