රන් මිල යළි වැඩිවේ

171


මෙරට රත්‍රං මිල ගණන් නැවත වතාවක් ඉහළ ගොස් ඇත.
ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි ,කැරට් 22, රන් පවුමක මිල රුපියල් 163,800 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ එය පැවතියේ රුපියල් 161,000ක් ලෙසය.
මේ අතර ඊයේ රුපියල් 175,000ක් ලෙස පැවති ,කැරට් 24, රන් පවුමක මිල අද වනවිට රුපියල් 178,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment