රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හා Huawei අතර සුවිශේෂී හවුල්කාරීත්වයක්

457

ප‍්‍රමුඛ පෙළේ රාජ්‍ය හා පෞද්ගලික සමාගම්වලට අනුග‍්‍රහය දක්වන ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය වෙළෙඳ සැපයුම් ක්ෂේත‍්‍රයේ දැවැන්තයා වන රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව, ලොව ප‍්‍රමුඛතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සැපයුම්කරු වන Huawei සමඟ පසුගියදා හවුල්කාරීත්වයකට එළඹෙන ලදී.

 රාජ්‍ය අංශයේ කාර්යයන් තවදුරටත් කාර්යක්ෂම කිරීම උදෙසා Intelligent writing, High Definition (HD) video conferencing සහ Wireless sharing සමඟ එන Huawei IdeaHub රාජ්‍ය අංශයට හඳුන්වා දීම සඳහා ඔවුන් මෙලෙස හවුල්කාරීත්වයකට එළඹෙන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment