රුසියානු මානව හිමිකම් මූලස්ථානය වසා දමනු – රුසියානු ශ්‍රේෂ්ඨාධිකරණය

408

රුසියාවේ පිහිටි මානව හිමිකම්  මූලස්ථානය වසාදමන ලෙස එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. ස්ටාලින් සමයේ සිදුවූ ඝාතන පිළිබඳව මෙම

 මූලස්ථානය තොරතුරු ප‍්‍රචාරය කර තිබේ. රුසියානු බලධාරින් පැවසුවේ එම මූලස්ථානයෙන් සෝවියට් දේශය ගැන වැරදි අදහසක් පිළිබිඹුවන බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment