විරෝධය විසුරුවයි – 22ක් අත්අඩංගුවට

238

නිදහස් අධ්‍යාපනය රැක දෙන ලෙස ඉල්ලමින් හා පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීමට විරෝධය හා තවත් කරුණු මුල් කරගෙන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹදී ඊයේ පැවැත්වූ විරෝධයේ අවස්ථාවකි. මෙම විරෝධය විහාරමහා දේවී උද්‍යානය අසලදී පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හැරිනි. මෙහිදී පිරිමි පුද්ගලයෝ 20 දෙනෙක් සහ කාන්තාවෝ දෙදෙනෙක් මෙසේ අත්අඩංගුවට පත්වූහ.

පිංතූර-කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment