වේල්ල උඩින් බැලූ අයට වැඩ වරදී

288


වික්ටොරියා ජලාශයේ අධි ආරක්ශිත වේල්ලේ අනවසරයෙන් ඩ්‍රෝනා කැමරාවකින් චායාරූප ගත කිරීමක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගත් 07 දෙනෙක් තෙල්දෙනිය වැඩබලන මහෙස්ත්‍රාත් බාර්න්ස් රබුක්වෙල්ල මහතා විසින් ඔක්තෝබර් 26 දක්වා රක්ශිත බන්දනාගාර ගත කරනු ලැබ තිබේ.

මෙම සැකකරුවෝ තෙල්දෙනිය පොලිසිය පොලිසිය මගින් ( 23 ) අධිකරනයට ඉදිරිපත්කරනු ලැබූ අතර මතීස් අහමඩ්,එන්.මොහොමඩ්,ට්.ඒ.රහුමන්,ජේ.මෞලානා,අහමඩ් නියාස්,එම්.එම්.මොහමඩ් සහ මොහමඩ් නිජාම් යන සත් දෙනා මෙලෙස රක්ශිත බන්දනාගාරගත කළ අය වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment