ශ්‍රී ලංකා රක්ෂණ සංගමය, රක්ෂණ ක්ෂේත්‍රයේ සියළු ආයතනයවල සහයෝගීත්වයෙන් සහ රක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවන්හි නියුතු සාමාජික සාමාජිකාවන්ගේ එකමුතුවෙන් පසුගියදා ‘Sing Along with Chandimal’ ප්‍රාසාංගික අත්දැකීම තලවතුගොඩදී සංවිධානය කරන ලදී. මෙම වැඩසටහන චූටි මල්ලි සහ පොඩි මල්ලීගේ හස්‍යාත්මක අංගයකින්ද ජූඩි සහ චන්දිමාල්ගේ ලතින් බයිලා රංගනයකින්ද වර්ණවත් විය.

මෙම සංගීතමය සන්ධ්‍යාව සහභාගී වූ සියල්ලන්ටම සිය කාර්යබහුල ජීවන රටාවෙන් මඳ විවේකයක් ලබාගනිමින් සිය සහෘදයන් සමඟ සුහද පිළිසඳරක යෙදීමට ලැබූ මහඟු‍ අවස්ථාවක් විය.

advertistmentadvertistment
advertistmentadvertistment