සේපාල් අමරසිංහ යළි රිමාන්ඩ්

377


දළදා වහන්සේට අපහාසවන ලෙස ප්‍රකාශයක් සිදුකළ චෝදනාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින සේපාල් අමරසිංහ අද අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී යළි පෙබරවාරි මස 14 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment