22 ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීන් දැනුවත් කිරීම අද

89

22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අද පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වේ. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබීමත් සමඟ එය හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුවේ දී විවාද කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment