අක්මාවේ සැත්කමට ආධාර කර ජීවිතයක් රැක ගනිමු

169

බරපතළ අක්මා රෝගයකින් පෙළෙන නිට්ටඹුවේ පදිංචි එල්. ඩබ්ලිව්. අජිත් ප්‍රසන්න ධර්මසේන මහතාට ඉන්දියාවේ චෙන්නායි හි පිහිටි එම්. ජී. එම් හෙල්ත් කෙයා රෝහලින් ශල්‍ය කර්මයක් සිදු කිරීමට වෛiවරුන් විසින් නිර්දේශ කර ඇත.

එම ශල්‍ය කර්මය සඳහා රුපියල් කෝටි දෙකක පමණ මුදලක් වැයවන අතර පාසල් වියේ පසුවන දරු දෙදෙනෙකුගේ පියකු වන ඔහුට එම වියදම පියවා ගැනීම සඳහා රුපියල් 100 කින් හෝ ආධාර කරන ලෙස ඔහුගේ පවුලේ ඥාතීහු ඉල්ලා සිටිති.

පරිත්‍යාගශීලීන්ගේ ආධාර නිට්ටඹුව මහජන බැංකවේ ආරම්භ කොට තිබෙන 278-2003- 2000 – 1922 දරන ගිණුමට බැර කළ හැකි වේ. 0775232162 යන දුරකථන අංකයෙන් හෝ 0721403555 දරන වට්ස්ඇප් අංකයෙන් තොරතුරු ලබාගත හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment