අන්තරේ ටවුන්හෝල් හි

88


අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල සාමාජිකයින්ගේ විරෝධතා පා ගමනක් කොළඹ ටවුන්හෝල් ප්‍රදේශයේ පැවැත්වේ.මෙම විරෝධතාවය නිසා එම ප්‍රදේශයේ මාර්ග වල දැඩි රථවාහන තදබදයක් මතුව ඇත.මෙම විරෝධතා පා ගමන මරදාන කුලරත්න මාවත,ඩීන්ස් පාර,රෝහල් චතුරශ්‍රය,ටෙක්නිකල් හන්දිය සිට සංඝරාජ මාවත දක්වා යන මාර්ග ඔස්සේ ගමන් කිරීම වලක්වමින් මරදාන පොලිසිය කළ ඉල්ලීමකට අනුව මාලිගාකන්ද උසාවිය මගින් වාරණ නියෝගයක්ද නිකුත් කර ඇත.මේ වන විට එම මාර්ග අවට පොලිසිය සහ හමුදාව යොදා ආරක්ෂාව තර කිරීමට රජය පියවර ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment