ප්‍රවීණ රංගන ශිල්පී ලයනල් වික්‍රම අභාවප්‍රාප්ත වෙයි

135

ප්‍රවීණ රංගන ශිල්පී ලයනල් වික්‍රම මහතා ඊයේ අභාවප්‍රාප්ත විය. ‘කරුමක්කාරයෝ’ සාගරයක් මැද, සොල්දාදුඋන්නැහේ ඇතුළු චිත්‍රපටවල ද බට්ටි, ගඟුලෙන් එගොඩ, ඇල්ල ළඟ වලව්ව ආදී ටෙලි නාට්‍ය රැසක ද ඔහු චරිත නිරූපණය කළේය. ඔහු මියයන විට 77 වැනි වියේ පසුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment