යුක්රේන් සත්වෝද්‍යානයේ සිංහයන්, කොටි සහ වලසුන් මරා දැමීමට තීරණය කරයි

810

යුක්රේනයේ කාර්කිව් නගරයේ සත්වෝiානයේ සිටින වලසුන්, සිංහයන් සහ කොටි මරා දැමීමට තීරණය වී ඇත.

 මෙම සතුන් රුසියානු ෂෙල් ප‍්‍රහාර නිසා භීතියට පත් වී තිබේ. එම සත්වෝiානය භාරකරු ඇලෙක්සැන්ඩර් ෆෙල්ඞ්මන් පැවසූවේ සතුන් කූඩු වලින් පැන ගියොත් ජනතාවට අනතුරක් වන බවයි. මේ අතර සතුන්

 රැුකීමේ මධ්‍යස්ථානයක සිටි සුනඛයන් 300ක් ආහාර සහ ජලය නැති නිසා මියගොස් ඇත. පසුගිය අපේ‍්‍රල් 1 දා සිට එම සතුන් කූඩුවල සිටි බව හෙළි වී තිබේ. සත්වාරක්‍ෂක සේවකයන් සුනඛයන් 150ක් බේරාගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment