පනස් වසරක අභිමානය සමරමින් සරසවි පොත්හල් ජාලයේ තිස්වැනි ශාඛාව නොබෝදා පානදුර, ජයතිලක මාවතේ අංක 19 දරන ස්ථානයේ, සිව්මහල් ගොඩනැගිල්ලක පිහිටි නවතම ශාඛාව විවෘත්ත වූයේ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන හා සම්මානිත චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි. සිංහල, ඉංග්‍රීසි පොත් සඳහා විශාල ඉඩහසරක් සමඟින් ළමයින් සඳහා විශේෂයෙන්ම වෙන්වූ අංශයකින්ද මෙය සමන්විත වේ.

advertistmentadvertistment
advertistmentadvertistment