දරුණු වැසි හා ජලගැලීම්වලින් යුරෝපයේ 14ක් මරුට

174

දකුණු දිග යුරෝපා රටවල හටගෙන ඇති ධාරාණිපාත වර්ෂාව හා දරුණු ජල ගැලීම් හේතුවෙන් 14 දෙනකු මිය ගොස් තවත් පිරිසක් අතුරුදන්ව ඇති බව වාර්තා වී තිබේ.

මෙම ව්‍යසනයන්ගෙන් තුර්කියේ 07 දෙනෙකුද, ග්‍රීසියේ 03 දෙනකු හා බල්ගේරියාවේ 04 දෙනකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. කාලගුණ විද්‍යා අංශ මගින් ග්‍රීසියට මෙම බදාදා (13දා) ‘ඩෑනියෙල්’ නමැති කුණාටුව කඩා වදිනු ඇති බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment