නිවෙස් නිරෝධායනය වන කොරෝනා රෝගීන් විවේකීව සිටිය යුතුයි

862

කොරෝනා වෛරසය ආසාදනය වී නිවෙස් තුළ ප‍්‍රතිකාර ගන්නා රෝගීන් විවේකීව කටයුතු කළයුතු බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ප‍්‍රකාශ කරයි.

හුස්ම ගැනීමේ අපහසුතාවයක් තිබේනම් පමණක් රෝහල්ගත වන ලෙසද ඒ මහතා ඉල්ලා සිටී.

කොරෝනා ආසාදිතයන් නිවෙස් තුළ තබා ප‍්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙළ දිවයින පුරා කි‍්‍රයාත්මක බවත්, නිවෙස්වල රැුඳී සිටින ආසාදිතයන් විවේකීව කටයුතු කිරීම මෙන්ම හොඳ වාතාශ‍්‍රයක් ලබාගැනීමද රෝගය පාලනය කර ගැනීමට අතිශය වැදගත් බවත් බටුවන්තුඩාව මහතා පවසයි.

චමින්ද සිල්වා – ප‍්‍රදීප් සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment