ශාන්තිකර සුනාමි අනතුරු අගවන මධ්‍යස්ථානය නිසා ටුන්ගා ජනතාව ගැලවුණා

483

සුනාමි අනතුරු ඇඟවීම කල්තියා වාර්තාවීම නිසා ටුන්ගා දූපතේ මියගොස් ඇත්තේ එක් සහන සේවිකාවක් බව හෙළිවී ඇත.

 ඇය ඇන්ජෙලා ස්ලෝපර් නැමැත්තියකි. සුනාමි රැල්ලකට ඇය ගොදුරුවී ඇත.

 ටුන්ගාහි ගිනිකන්ද පිපිරීමත් සමඟම ශාන්තිකර සාගර සුනාමි අනතුරු මධ්‍යස්ථානය විශාල රැුලිමාලාවක් දැක අවට දූපත්වලට අනතුරු අඟවා තිබේ.

 මෙම ගිනිකන්ද පිපිරීමත් සමඟ රිච්ටර් මාපකයේ 7.4 ක් ලෙසින් භූචලනයක් ඇතිවී තිබේ. මෙම සිද්ධියෙන් 80,000 ක් අනාථ වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment