|
Tag: Imithiaz Bakir Makar
පාකිස්තානය ඛේදවාචකය සහබළල් අත්!
වරක් පාකිස්තානයට ප්‍රකට ක්‍රිකට් කිරුල රැගෙන ආ ඉම්රාන් ඛාන් එයින් දශක කිහිපයකට පසු රටේ අග්‍රාමාත්‍යවරයා බවට පත්වූයේ පාකිස්තානයේ ඉරණම් කතාව තමන්ගේ දෝතට රැගෙන. 1992...
අත්හැරීමේ පාඩම
මෑත කාලීනව ලෝක දේශපාලනය තුළ සුවිශේෂී ලකුණක් තැබූ නවසීලන්ත අගමැතිනිය ජසින්තා ආර්ඩන් මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීන්දු කිරීම තවමත් විශ්මයජනකය පුවතක්.
සිය ඉල්ලා අස්වීම...
විකෘතිය ප්‍රකෘතියක් කරනු පිණිස!
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශයේ වගන්ති 30න් 21ක් වන වගන්තියේ සඳහන් ආකාරයට රටක පාලන බලයේ පදනම ජනතාවගේ කැමැත්ත විය යුතු බවට සඳහන්...
හිට්ලර් පන්නයේ ප්‍රජාතන්ත්‍රවාදියෝ!
20 වැනි ශත වර්ෂයේ වඩාත්ම මතභේදාත්මක නායකයා ලෙස සැලකෙන්නේ පිලිපීනයේ මාකෝස්. ඔහුගේ පාලනය දූෂණය ඉහවහා ගිය, වියදම් ඉහවහා ගිය, ම්ලේච්ඡත්වය රජ කළ එකක් වුණා....
අන්ධකාර චිත්‍රයක් අභියස!
ලබන සතියේ අපේ රටේ අලුත් අයවැය ඉදිරිපත්වීමට නියමිතයි. අයවැය සම්බන්ධව අතීතයේ තිබූ උනන්දුව වර්තමානය වන විට ගිලිහී ගොස් තිබෙන බව අප වටහා ගත යුතුයි.
මීට...
අවර්ණ බවෙන් මිදෙන වෛවර්ණ ලෝකය!
“සාමය, ආදරය සහ අපේක්ෂාව රජයන නව යුගයකට අපි ප්‍රවේශ වන්නෙමු. දස ලක්ෂ දෙසිය පහළොවක් වන බ්‍රසීල ජනතාවගේ නායකයා ලෙසින් මම ඒ නායකත්වය දෙන්නේ එක...
අවස්ථාවාදී නොවන ව්‍යවස්ථා සම්පාදන!
ලිබරල් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ ‘සීමා සහිත බව’ ජය ගැනීමට නම්, පුරවැසියන් හැකිතාක් තමන්ගේ සාමූහික සහ ඍජු සහභාගිත්වය තුළින්, සක්‍රීය පුරවැසියන් ලෙස ගම්, නගර මට්ටමෙන් ගොඩනඟන...
පැන්සලකින් ලියන ව්‍යවස්ථා සංශෝධන!
බ්‍රිතාන්‍යයේ එක්තරා පුද්ගලයෙක් පුස්තකාලයකට ගොඩ වුණා. ඔහුට අවශ්‍ය වුණේ ලෝකයේ විවිධ රටවල්වල ව්‍යවස්ථාවන් ගෙන පරිශීලනය කිරීම. විවිධ රටවල ව්‍යවස්ථා ග්‍රන්ථ සොයමින් පැමිණි මේ පුද්ගලයා...
මුගාබේ මාවත සහ මැන්ඩෙලා මාවත!
වරක් සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේගෙන් මාධ්‍යවේදීයෙක් මෙහෙම ඇසුවා.
ප්‍රශ්නය - ඔබ සිම්බාබ්වේ ජනතාවගෙන් සමුගන්න අදහසක් නැද්ද?
මුගාබේ - ඇයි ඔවුන් කොහෙද යන්නේ?
ප්‍රශ්නය - ජනපතිතුමනි ඔබට දැන්...
අමුතු ප්‍රජාතන්ත්‍රවාදය! – ඉම්තියාස් බාකීර් මාකාර්
ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අපේ රටට විරුද්ධව ගෙනආ යෝජනාව සම්මත කරගෙන තිබෙනවා. යෝජනාව නම්කර ඇත්තේ ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය...